
You buy online right ? Specially using websites such as Ebay, Aliexpress . Make bookings online right ? Using sites like Agoda, Hotels.com, Trip Adviser or even buy hosting from web hosting providers like hostgator, bluehost, Godaddy, webhostingpad right ? So let's learn how you can save and get 1-10% cash back discounts tutorial in Sinhala 100% Free.
අපි දැන් ebay, aliexpress වගේ online store වගේම Agoda, Hotels.com, Tripadvisor වගේ බූක් කරන සේවා වෙබ් අඩවි හරහා වගේම hostgator, bluehost, godaddy, webhostingpad වගේ සේවා සපයන වෙබ් අඩවි වලින් බඩු මුට්ටු හෝ සේවා ලබාගනිද්දී අපිට 1% - 10% වගේ වෙනකන් ඉතුරු කරගන්න පුළුවන් නියම වාසියක් තියෙන ක්‍රමයක් දැන් තියෙනවා. මේක 1998 වගේ ඉදලා ලබා දෙන දෙයක් ඊත් ඉතින් ඔන්න දැන් තමයි ඔන්න අපිටත් අවස්ථාවක් තියෙන්නේ. කිසිම අමතර මුදලක් යන්නේ නැති සියයට සියයක් නොමිලේ ලැබෙන සේවයක්. හරි අපි බලමු කොහොමද මේක ලබන්නේ කියලා.
No comments:
Post a Comment